Posts

Open AI text to video module SORA

Image
  Open AI  විසින්   අ ලුතින්ම එලිදක්වන්න යන AI  මොඩල ය   එක තමා SORA කියල කියන්නේ. මේ    මොඩල ය එකෙන් අපිට වචන (Text to video) ඉන්ස්ට්‍රක්සන් එකකින් වීඩියෝවක් නිර්මානය කිරීමේ හැකියාව ලැබෙනවා.  මෑතකාලීනව  මේ විදියේ  මොඩුයුලය  එක එක වර්ගයේ ඒවා අවා  එහෙත් මෙ  Open AI  මගින් වඩාසාර්තක නිර්මානයක් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට විනාඩියක වීඩියෝවක් නිර්මානය කිරීම සාර්තකව අත් හදාබලල තියෙනවා.   ඊට අමතරව වෘතීය නිර්මානකරුවන් සදහා මෙහි ඇති සාර්තකත්වය විමසාබලන්න දැනට ලබාදීල තිබෙනවා නොබෝ දිනකින ඔබ අප හැමදෙනාටම මෙහි අද්දැකීම ලබා ගනීමට නිදහස්කල හැකිබවට පැවසෙනවා. මේ ඔබ දකින වීඩියෝ සම්පූර්නයෙන්ම මෙම මොඩුයුලය එක බාවිතාකරල ජෙනරේට් කරන ලද නිර්මාන මෙමගින් වීඩියෝවක නිවැරදි චරිත, විසේසිත චලන, සංකීරන වූ සිද්දීන් ඒවායේ තොරතුරු හා නිවැරදි පසුතලයන් ජනනය කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ඩිපුසන්(diffusion) කියන පියවර කීයක් ඔස්සේ නොයිසස් රිමූව් (noises remove ) කරන තාකසනය යොදාගෙන වඩාතම් සාර්තක නිර්මානයක් කිරනු ලබනවා.මෙම මොඩ...

The latest update for ChatGPT

  ChatGPT — Release Notes Memory and new controls for ChatGPT (Feb 13, 2024) We’re testing memory with ChatGPT. Remembering things you discuss across all chats saves you from having to repeat information and makes future conversations more helpful. You're in control of ChatGPT's memory. You can explicitly tell it to remember something, ask it what it remembers, and tell it to forget conversationally or through settings. You can also turn it off entirely. We are rolling out to a small portion of ChatGPT free and Plus users this week to learn how useful it is. We will share plans for a broader roll out soon. Introducing the GPT Store and ChatGPT Team plan (Jan 10, 2024) Discover what’s trending in the GPT Store The store features a diverse range of GPTs developed by our partners and the community. Browse popular and trending GPTs on the community leaderboard, with categories like DALL·E, writing, research, programming, education, and lifestyle. Use ChatGPT alongside your team ...

අපිටම විතරක් කරන්න පුලුවන් කියල අන්තිමේ ඉතිරි වෙන්නේ ඒක විතරද?, ඒකවත් නැතිවෙයිද ? 😥😥😥

Image
අපි සහ මැසින් වෙනස් වෙන්නේ මොනවායෙන්ද? (*  ලිඛිත භාෂාවට වඩා වාචිකව කියවෙන භාෂාව රචනයට යොදාගෙන ඇත.  **  AI  තාක්ෂණය බිහිවීම, එහි මූ ලා රම්භක සංකල්ප අපි තේරුම් ගතයුත්තේ කෙසේද? යන්න සරල ලෙස විග්‍රහකිරීමට උත්සාහදරා ඇත. ) මුල්ම මිනිසා හා සත්වයා කියන තැනින් මිනිසා වෙනස්වෙන්න පටන් ගත්තට පස්සේ මිනිසා මෙවලම් හදන්න ගත්තා. තම්න්ගේ වැඩ එදිනෙදා කටයුතු පහසුකරන ඉක්මන් කරන  l%u  සොයාගන්න ගත්තා. එනිසාම මිනිසා සතුන්ගෙන් සම්පූර්නයෙන්ම වෙන්වෙලා වෙනම ජීවී කොට්ටසයක් වුනා.මිනිස්සු මේ හදපු මෙවලම් නැතන්ම්  hka;%  කියන වෙනම කොට්ටාසයක් ලෝකයේ බිහිවුනා. ඒගොල්ලෝ අජීවී උනත් මිනිසා වෙනුවෙන් මිනිසාගේ  ldrHhka  පහසුකරගන්න විවිධ  l%u වේද ඔස්සේ යොදාගත්තා. නමුත් එම කොට්ටාසය ස්වාභාවික නොවූනිසාම වෙනම කොටසක් ලෙස අපි දකින්න ගත්තා. මොකද ඔවුන්ගේ නිර්මාණකරුවා අපි වෙච්චි නිසා වෙන්නන ඇති. පසුකාලීන අපි සමහර පුද්ගලයන් මැෂින්වගේ , නැත්නම් මැෂින්වගේ වෙලා කියන්න පටන් ගත්තා. නිකන් ඒක  ks.%yYS,s  යෙදුමක් විදියට ඒකෙන් කියවෙන්න ගත්තේම මානුසික ගතිගුණ මනුස්ස ගතිය සහ මැෂින් ...

ප්‍රොම්ට්න් (Prompting) වලට සරල උදාහරණ

Image
අපි තවත් ගොඩක් දේවල් දැනුවත්වී සිටියයුතු යි  සිතේවි මෙය  නැරබූපසුව. තාක්ෂණය කොච්චර පහසු උනත් ඒතුළට කිදාබැහැල වඩාත් ආකර්ෂණීය නිර්මා ණ යක් ලබා ගැනීමට අපි ඒ හා කටයුතු කිරීමට දැනුවත් වියයුතුයි. නොඑසේනම් අනිවාර්‍යෙන් ඔබගේ හැකියාව ලෙස වර්තමානයේ වර ණ ගන බොහෝදෑ හුදු වැදගැම්ම ක්  නොවෙන දෙයක් බවට ඉබේම පත්ව යනු ඇත.                                   Updating.........! Prompt:1 Two girls who call themselves environmental activists have today thrown soup at the world's most famous painting "Mona Lisa" by Leonardo da Vinci in the Louvre museum in Paris. Unfortunately, there is no information on what kind of soup they threw, but throwing away food is probably not something environmentally conscious activists should do. It is therefore likely that these are two braindead activists who do not like art and have lack of social antennae මෙතන විශේෂයෙන් සදහන් කරල තීයෙනවා ලෝකප්‍රසිද්ද ච...

ඔබගේ වෘත්තීයභාවය තවදුරටත් ඔබේම යැයි හෝ නිශ්චිතවසයෙන් ඔබ කුමන වෘතීකයෙක් දැයි ඉදිරියේදී කිව හැකිද ?

Image
  වෘත්තීය කලාකරුවන් හට මේවන විට කලකසිට පවතින එහෙත් වර්තමානයේ වෙනම ස්වරූපයකින් පැණනැග ඇති  ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත.  ඔබ රූපයක් හෝ අදහසක් නිර්මාණය කිරීම සඳහා ජනනය කරන ලද රූප වැඩසටහනක් (AI Tool)   භාවිතා කරන්නේ නම්, ඔබ එමගින් නිර්මානය කරන ලද යම් රූපයක් හෝ අදහසක් දැන් ඔබට  පූර්ණ අයිතිවාසිකම් කීමට තරම් ඔබ සුදුසු යැයි සිතයිද ? යම් අයුරකින ඔබ විසින් සංකල්පීය ලෙස හෝ ඔබගේ චිත්තරූප මැවීම මගින් කරනලද යම් මැදිහත් වීම/සංස්කාරක එකාසුකිරීම වැනි ඔබගේ අදහස පාලනය කිරීමෙන් ඔබට එම නිර්මාම්නය පිළිබඳ කරනලද අදහස නිර්මාණය හේතු කොටගෙන එම නිර්මාණය ඔබ කල බවට ඔබට තර්ක කළ හැකිය.  නමුත් එම අවසන් නිර්මණය පදනම් කරගත් පදනම් රූපයම ඔබ කිසිදිනක නිර්මාණය කරීම හෝ ඒ අසලටවත් කිසිදිනක ඔබට ලගා වී නොතිබිය හැකිය, නමුත් ඔබ ඔබේ පරිකල්පනයෙන් රූපය හෝ අදහස හැඩගැන්වීමට පිළිබදව අයිතිය කුමක් විය කහැකිද. ඇත්ත, එය බර්ගර් කිං කඩයක් වෙත ඔබ ගොස් බර්ගර් එකක් මිලදී ගත හැක එහෙත් එහි නිරාමාණ කරුවා ඔබ නොවූවද දැන් එය ඔබ සතුවේ. එය ඔබට දැන් අවස්‍යනම් තවකෙනෙකුට එතනදීම විකිනිය හැකිද රැගෙන ගොස වෙන තැනකදී විකිනිය හැ...

AI මෙවලම් (Tool)

Image
වර්ථමාන ලෝකයේ කෘතීම බුද්ධිය වර්ධනය වීමත් සමග බොහෝ රටවල විවිධ ආයතන්   විසින් AI මෙවලම් (Tools) පුළුල් ලෙස සංවර්ධනය කිරීම   දකින්න ලැබෙනවා . මෙම  AI  තාක්ෂණය   එදිනෙදා ජීවිතයේ සෑම අංශයක්ම විනිවිද යන පරමාණු බෝම්බයක පැතිරීම හා සමානව    වේගයෙන් ව් ‍ යාප්ත වීමක් මේවනවිට සැමටම අත්දැකීමට හැකියාව ලැබී තිබෙනවා . ස්මාර්ට් (smart devises) උපාංග පැමිණීමත් සමග , ලෝකයේ අතිමහත් බහුතරයක් දැන් අවම වශයෙන් එවැනි උපකරණ එකක් හෝ භාවිතා කරනුලබනවා . එහි ප් ‍ රතිඵලයක් ලෙස , AI තාක් ‍ ෂණයේ සංවර්ධනය පෙර නොවූ විරූ වේගයකින් සිදුවෙමින් ඇති අතර , එහි ප් ‍ රතිඵලයක් ලෙස   ට් ‍ රිලියන ගණනක් වටිනා වෙළෙඳපොළක් ද සැකසෙමින්   පවතිනවා                  01.       ඔබ   අප   මේවන   විට   එදිනෙදා   වඩාත්   බාවිතයේ   පවතින   සමාජමධ් ‍ ය    ජාල   ඔස්සේ   වඩාත්   ආකර්ශනීය   ...