ඔබගේ වෘත්තීයභාවය තවදුරටත් ඔබේම යැයි හෝ නිශ්චිතවසයෙන් ඔබ කුමන වෘතීකයෙක් දැයි ඉදිරියේදී කිව හැකිද ?

 

වෘත්තීය කලාකරුවන් හට මේවන විට කලකසිට පවතින එහෙත් වර්තමානයේ වෙනම ස්වරූපයකින් පැණනැග ඇති  ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. 



ඔබ රූපයක් හෝ අදහසක් නිර්මාණය කිරීම සඳහා ජනනය කරන ලද රූප වැඩසටහනක් (AI Tool)  භාවිතා කරන්නේ නම්, ඔබ එමගින් නිර්මානය කරන ලද යම් රූපයක් හෝ අදහසක් දැන් ඔබට  පූර්ණ අයිතිවාසිකම් කීමට තරම් ඔබ සුදුසු යැයි සිතයිද ? යම් අයුරකින ඔබ විසින් සංකල්පීය ලෙස හෝ ඔබගේ චිත්තරූප මැවීම මගින් කරනලද යම් මැදිහත් වීම/සංස්කාරක එකාසුකිරීම වැනි ඔබගේ අදහස පාලනය කිරීමෙන් ඔබට එම නිර්මාම්නය පිළිබඳ කරනලද අදහස නිර්මාණය හේතු කොටගෙන එම නිර්මාණය ඔබ කල බවට ඔබට තර්ක කළ හැකිය. 



නමුත් එම අවසන් නිර්මණය පදනම් කරගත් පදනම් රූපයම ඔබ කිසිදිනක නිර්මාණය කරීම හෝ ඒ අසලටවත් කිසිදිනක ඔබට ලගා වී නොතිබිය හැකිය, නමුත් ඔබ ඔබේ පරිකල්පනයෙන් රූපය හෝ අදහස හැඩගැන්වීමට පිළිබදව අයිතිය කුමක් විය කහැකිද. ඇත්ත, එය බර්ගර් කිං කඩයක් වෙත ඔබ ගොස් බර්ගර් එකක් මිලදී ගත හැක එහෙත් එහි නිරාමාණ කරුවා ඔබ නොවූවද දැන් එය ඔබ සතුවේ. එය ඔබට දැන් අවස්‍යනම් තවකෙනෙකුට එතනදීම විකිනිය හැකිද රැගෙන ගොස වෙන තැනකදී විකිනිය හැකිද බට එය වාණිජමය වශයෙන් භාවිතා කළ හැමකිද? ඔබ කල යුත්තේ මිලදීගෙන ආහාරයට ගැනීම පමණද මෙහි නීතිමය වටපිටාව කුමක්ද? ගැටලුව දැන් වඩාත් සංකීරන වී ඇතිබව පෙනේ.  ඇත්තම ප්‍රශ්නය නම්, දැන් ඔබට අවශ්‍ය පරිදි ඔබ කරන ලද නිර්මාණය සම්බන්ධ අයිතිවාසිකම් කිවහැකිද සදාචාරාත්මකව ඔබට එවැනි තනිඅයිතියක් හිමිවිය යුතුද?




 නමුත් කෙනෙකුට මෙවැනි තර්කයක්ද ගෙන ආහැකියි. ඔබ චිත්‍රශිල්පීයෙකුනම් ඔබ එවැන්නෙකු වූයේ එකපාර පහලවී නොවෙනු ඇත ඔබ දැනටමත් වෙනත් චිත්‍රශිල්පීයකුගේ හෝ අවම ස්වභාවදර්මයේ ඇති කලාත්මක නිර්මාණයේ ආභාෂයගත් බව නොඅනුමාන වේ. කරුන එසේනම් නූතන චිත්‍රශිල්පීයගේ AI ඔස්සේ සිදුවන ආගමනයද එවැනිම සංකලනයක තවත් එක් ස්වරූපයක්ම නොවේද?

Comments

Popular posts from this blog

AI,GPT, ChatGPT, LLM, Deep learning මේවායේ තේරුම් මොනවාද?