Open AI text to video module SORA

 Open AI  විසින්  ලුතින්ම එලිදක්වන්න යන AI මොඩල  එක තමා SORA කියල කියන්නේ. මේ  මොඩලය එකෙන් අපිට වචන (Text to video) ඉන්ස්ට්‍රක්සන් එකකින් වීඩියෝවක් නිර්මානය කිරීමේ හැකියාව ලැබෙනවා. මෑතකාලීනව මේ විදියේ මොඩුයුලය එක එක වර්ගයේ ඒවා අවා  එහෙත් මෙ Open AI මගින් වඩාසාර්තක නිර්මානයක් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට විනාඩියක වීඩියෝවක් නිර්මානය කිරීම සාර්තකව අත් හදාබලල තියෙනවා. 





ඊට අමතරව වෘතීය නිර්මානකරුවන් සදහා මෙහි ඇති සාර්තකත්වය විමසාබලන්න දැනට ලබාදීල තිබෙනවා නොබෝ දිනකින ඔබ අප හැමදෙනාටම මෙහි අද්දැකීම ලබා ගනීමට නිදහස්කල හැකිබවට පැවසෙනවා. මේ ඔබ දකින වීඩියෝ සම්පූර්නයෙන්ම මෙම මොඩුයුලය එක බාවිතාකරල ජෙනරේට් කරන ලද නිර්මාන


මෙමගින් වීඩියෝවක නිවැරදි චරිත, විසේසිත චලන, සංකීරන වූ සිද්දීන් ඒවායේ තොරතුරු හා නිවැරදි පසුතලයන් ජනනය කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ඩිපුසන්(diffusion) කියන පියවර කීයක් ඔස්සේ නොයිසස් රිමූව් (noises remove ) කරන තාකසනය යොදාගෙන වඩාතම් සාර්තක නිර්මානයක් කිරනු ලබනවා.මෙම මොඩුයුලයට භාෂාව ගැබුරින් තේරුම් ගැනීමේ හැකියාවතිබෙන නිසා කියන දේතුල තියෙන හැගීම් ග්‍රහනය කරගැනීමේ හැකියවක් තියෙනවා.

දැනට මේකේ දුර්වලතා කිවිපයක් හදුනා ගෙන තියෙනවා. එකක් තමයි සමහරක් භෞතිවිද්‍යාත්මක කරුනු නිවැරදිව හදුනා ගන්න නොහැකිවීම. උදාහරනයක් විදියට, බිස්කට් එකක් කන වීඩියෝවක් සකසන්න ගියාම බිස්කට් එක කනව පෙන්වනවා කෑල්ලක් කඩාග්ත්තාම අඩුවුන කෑල්ල පෙන්නගන්න බැරිව යනවා, තවත් ඒවගේම සමහරක් විට වම දකුන පටලැවීම වගේ දේවල් නිරීක්සනය කරල තියෙනවා.

 කොහොම උනත් දැනට ලබාදෙන පොටෝස් එකතුවක් මගින් , යම් වීඩියෝවක් හිස්වුසමහරක් අත්‍රමැදි කොටසක් සම්පූර්නය කර ගැනීම හෝ තවදුරටත් එය දීර්ග කර ගැනීම වගේ දේවල් කරගන්න පුලුවන්. ඒකියන්නේ අනාගතයේදී මේවගේදේවල් අපිට අත්දකින්න පුලුවන් වෙනවා. අපි හිතමු අපි බලන කතාවක චිත්‍රපටයක අපි කැමැතිවන් අවසනය හෝ වෙන ඒවගේ මෙහෙම උනානම් හොදයි වගේ හිතෙන තැනක් තිබ්බ කියලා අපිට ඕනිනම් ඒක මේම තාක්සනය බාවිතාකරල හදා ගන්න පුලුවන් වෙයි. ඊටත් වඩා ඉදිරියක් ගැන හිතුවොත් නියුරෝ ලින්ක් ඔස්සේ අපේසිතුවිල්ලි ලින්ක් කරල වීඩියෝවක් එවලේ ජනනය කරගන්න පුලුවන් වෙයි හොරු අල්ල ගන්න එහෙමා ඉතාම පහසුවේවි එහෙම උනොත්. ප්‍රදාන චරිත ටිකක් තෝරගෙන එවායේ අංගලක්සන මනාව අවබෝදය වෙන්න රගපාල ගනිපු කුඩා විඩියෝ එකතුවක් පමනක් ලොකු චිත්‍රපටයක් හැදීමට ප්‍රමනවත් වේවි. මේවගේ ලොකු දේවල් ගොඩක් කරන්න පුලුවන් වෙයි ලෝකේම කනපිට ගැහෙන නිකන් ඉන්න් අගමන් හිතල බලන්න.

හැබැයි දැනටමත් මම මොඩලයතුලට යම් පොලිසීස් ටිකක් ඇතුල් කරල ජනනය වන සෑම වීඩියෝවක්ම ඒවට යටත්ද යන්න තහපුරු කිරීමට රොබෝටික් කෙනෙකුත් මෙහි අන්තර්ගත් කරල තියෙනවා

මෙය AGI  හි ඉතා දියුනු අවස්තාවක් වේ. AGI යනු AI හි වඩා දියුණු ආකාරයක් වන පුළුල් පරාසයක සංජානන කාර්යයන් ඉටු කළ හැකි සහ මිනිසාට සමාන බුද්ධිය ,බුද්ධිමය කාර්යයක් අවබෝධ කර ගැනීමට සහ ඉගෙනීමට හැකියාව සහ තර්ක කිරීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි කෘතිම බුද්ධිය යන්න. 







Comments

Popular posts from this blog

AI,GPT, ChatGPT, LLM, Deep learning මේවායේ තේරුම් මොනවාද?

ඔබගේ වෘත්තීයභාවය තවදුරටත් ඔබේම යැයි හෝ නිශ්චිතවසයෙන් ඔබ කුමන වෘතීකයෙක් දැයි ඉදිරියේදී කිව හැකිද ?