AI මෙවලම් (Tool)

වර්ථමාන ලෝකයේ කෘතීම බුද්ධිය වර්ධනය වීමත් සමග බොහෝ රටවල විවිධ ආයතන්  විසින් AI මෙවලම් (Tools) පුළුල් ලෙස සංවර්ධනය කිරීම  දකින්න ලැබෙනවා. මෙම AI තාක්ෂණය එදිනෙදා ජීවිතයේ සෑම අංශයක්ම විනිවිද යන පරමාණු බෝම්බයක පැතිරීම හා සමානව  වේගයෙන් ව්යාප්ත වීමක් මේවනවිට සැමටම අත්දැකීමට හැකියාව ලැබී තිබෙනවා. ස්මාර්ට් (smart devises) උපාංග පැමිණීමත් සමග, ලෝකයේ අතිමහත් බහුතරයක් දැන් අවම වශයෙන් එවැනි උපකරණ එකක් හෝ භාවිතා කරනුලබනවා. එහි ප්රතිඵලයක් ලෙස, AI තාක්ෂණයේ සංවර්ධනය පෙර නොවූ විරූ වේගයකින් සිදුවෙමින් ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස  ට්රිලියන ගණනක් වටිනා වෙළෙඳපොළක් සැකසෙමින් පවතිනවා  

             01.     ඔබ අප මේවන විට එදිනෙදා වඩාත් බාවිතයේ පවතින සමාජමධ්ය  ජාල ඔස්සේ වඩාත් ආකර්ශනීය නව  ප්රවනතා  අත්විදීනම් එම  බොහෝමයක් දෑ මෙම තාක්ෂණය ඔසේ බිහිවූ ප්රවනතාවන් බව බොහෝ විට සැමදෙනාම පාහේ මේවන විට අවබෝද කර ගෙන තිබිය හැකයිමේ  අතර කටහඩ වල් වෙනස්කිරීම මුනෙහි ස්වරූපයන් ,තම්න්ගේ ප්රොපයි පොටෝව ආකර්ෂණීය ලෙස වෙනස් කිරීම ආදී නොයෙකුත් දෑමේවන විටත් එක්වතාවක් හෝ අත්විද ඇති බවට නොඅනුමානයි.

                 

2022 වසරේ නොවැම්බර් මස සිට වඩාත් ප්‍රචලිතවෙමින් චැට් ජීපිටි (Chat GPT) මෙවලව පැමිනීමත් සමග එතෙක් අප නොදැනුවත්ව මුත් බාවිතා කරමින් සිටි මෙම තාක්ෂණයට නව මුහුනුවරක් එක්කිරීමට සමත් වුනා.

                                                                                                                




2.    මේ ඔස්සෙ අපි ලිඛිතව කරනුලබන ඉල්ලීමක් අනකිරිමක් ඉතාම ඉක්මනින් තප්පර කිහිපයකින් කරදීමට මෙම මෙවලමට හැකියාව ලැබුනා. එය තමන් ලඟම තමන්ගේ වඩාත්ම විස්වාශවන්ත අතිදක්ෂ සහායක‍යෙක් සිටිනවා හා සමානයි. මෙම වඩාත් ප්‍රචලිත වූ මෙවලම සහායක ලිපිකරුවෙකු ලඟ සිටීමක් වැනි වූවද දිනෙන් දින වර්ධනය තවත් එවැනි නව ප්‍රවේශයන් ඔස්සේ ඔබ අප සැමදෙනාම තමාවටේ එක් එක් වෘතීන්ට අදාල අතිද්ක්ෂයින් ගොන්නක් අතැතිව සිටිනා වැනි විභවතාවක්, නොමැතිනම් තමන්ට සුපිරි මොලයක් පහලවූ වැනි තත්වයක් මේ ඔස්සේ ලඟාකර දීමට සමත් ව තිබෙනවා. එය වඩාත් විස්තර කලහොත් දක්ෂ චිත්‍රශිල්පියෙක්, කොම්පියුටර් ප්‍රෝගැමර් කෙනෙක්,ගුරුවරයෙක්, ආදී බොහෝ ක්ෂේත්‍ර ගනනාවක් නියෝජනය කරන දක්ෂ වෘතිකයන් ගනනාවක් තම්න් වටකරගෙන අවශ්‍යවන උපදෙස් ලබාදීමට සැදීපැහැදී 365 වෙලේම පැය විසිහතර තුළම අසලම රැදී සිටිනවා හා සමානවේ.
3.    උදාහරණයක් ලෙස මෙම ඔබ ලග සිටිනා ලිපිකරු ඔබ ලියන ලද ලිපියක් ඉතා ඉක්මනින් ශෝදුපත් බලාදීමට සමත් වෙනවා. ඔබ කියනා ඕනෑම මතෘකාවක් සදහා වඩාත්ම සාර්තක් ලිපියක්, වාර්තවක් දත්ත එක් රැස්කරදීමක්, කිරීම වැනි ලිපිකරු ක්ෂේස්ත්‍රයේ ඔනෑම කාර්‍යක් ඉතා ඉක්මනින් කර දීමට සමත් වෙනවා. ඔබට කියන්නේ කුමන මට්ටමකින්ද ඒ මට්ටමට ඔහු කාර්‍ය කරදීමට සමත් වෙනවා. තවත් සමහරක් මෙවැනි මෙවලම් ඔබගේ ස්වාභාවික ලේඛන රටාව ඉතාසාර්ථකව ග්‍රහනයකර ගෙන ඔබගේ භාෂාහැසිරීමේ සෛලියටම ඔබවෙනුවෙන් කාර්‍යක්‍රදීමට තරම් සමත් වෙනවා. 



පහත දක්වා ඇති පරිදි ඉංග්රීසි භාෂාවෙන් අපට කරගතයුතු නිර්මානය පිළිබද සරල විස්තරයක්  මෙම මෙවලමකට ලබාදුන් පමනින නිර්මාණය කරදෙනු ලබයි..👇

Prompt: 👇
An otherworldly scene depicting a planet adorned with numerous floating islands, each featuring its own unique ecosystem and waterfalls that cascade into the surrounding space. The landscape is surreal, with verdant foliage and crystalline water bodies that seem to defy gravity. These islands float serenely under a mesmerizing sky lit by vibrant auroras, a visual testament to the planet's intense magnetic fields. The auroras swirl in an array of colors, from deep purples to bright greens and soft blues, creating a spectacular backdrop to this floating paradise. This scene combines elements of fantasy and science fiction, imagining a serene yet dynamic world where the wonders of nature and the mysteries of the cosmos intertwine.






prompt:
a crystal sphere swirling mass of glowing light follows the rainbow color water inside of it. Ethereal light inside and behind the sphere"👇




4.    මෙතෙක් අපතාක්ෂනික ලෝකයේ අත්දුටුවේ අපේ කරනු ලබන කාර්‍ය වඩාත් පහසුකරදීමට යම් මෙවලමක් යොදාගනු ලැබූවත් එම මෙවලම විසින් කිසිදිනක අපවෙනුවෙන් තීරන් ගැනීම අපවෙනුවෙන් සිතීම කිසිම අවස්තාවක සිදු නොවිමයි. අපි සරල යන්ත්‍ර විදියාවේ හදුනන ලීවරය අපගේ කාර්‍ය පහසුකලමුත් කිසිවිටක එවැනි ලීවර දණ්ඩක් අපිවෙනුවෙන් යම්බරක් තමන් සිතාමතා දරා එය කර දීමක් කලේ නෑ.නමුත් මෙම අලුත් ප්‍රවන තාවල මට අහවලට මගේ ස්තුතිය පලකරල වාක්‍ය 10-15 ලිපියක් ලියල දෙන්න  ඒකේ ඕනිනම් මෙන්න මේ කරුණු විසේසයෙන් දන්වල තියන්න වගේ කිව පමනින කාර්‍යය තපර කීපයකින් කරදීමට සමත් වෙනවා. 
මෙම තාක්සනය ඊලඟ පියවරේදී එවැනි මෙවලමක් අපි සම්බන්දව සියලුමතොරතුරු අපිටත් වඩා හොදින් දැනගැනීමට සමත් වෙනවා අපගේ හැසිරීමෙන අපගේ හඩින් වචනවලින් අප ඊලඟ මොහොතේ කරනුලබන ඉල්ලීම අනකිරීම කරන කාර්‍ය ගනුලබන තීරනය දැනගැනීමට පවා සමත් වෙනු ඇති. 
5.    ලාජ් ලැනුවේජ් මොඩල (large language module-LLM) බිහිවීමත් සමඟ තමයි මෙම AI තාක්ෂණයට නවජීවය ලැබෙන්න ගන්නේ, එලෙස ඉහත සඳහන් ආකාරයට දිනෙන් දින ඉතාතරග කාරීව ආයතන ගනනාවක් මෙම පරීක්ෂණවල නිරතවෙමින් විවිධවර්ගයේ මෙවලම් නිර්මාණය කරමින් සිටිනවා. ඔබ අප සැමදෙනා දන්නා  google, microsoft, open Ai, වැනි  ආයතන වලින් මෙවැනි නව මෙව්ලම් නිර්මාණය වෙනවා. පහත සදහන් ආකාරයේ ව්විධ ක්ෂේත්‍ර වලට අදාල එවැනි මෙවලම් කීහිපයක් පෙන්වා දීමට හැකියි.

 






6. ඉහත දැක්වූ ආකාරයේ මේවනවිට ලොවවටා දහස්ගනනින  එකක් පරයා එකක් ලෙස නිර්මානය වන මෙවලම් දැකගතහැකියි. google, microsoft  යන ආයතන වල නව සොයාගැනීම වඩාත් සර්ථක ලෙස ආයි ලෝකය තමන් අතට නතු කර ගනිමින් ඕල් ඉන් වන් තත්වයට ලගා වෙමින් පවතීඑහෙත් මෙම මෙවලම් වල කාර් ඉතාම ආකර්ශනීය වනවා සේම එහි මිල ගනන්ද ඉහල යම් සැලකියයුතු මට්ටමක පවතින අතර නොමිලයේ ලබාදෙන සීමිත යෙදවුම් ප්රමනයක් තිබීම යම්ප්රමානයක අප    වැනිරටක  මෙම යෙදවුම සමාජය පුරා බාවිතයට නොගොස් යම් පන්තියක් වටා රොක් වීමට ඉඩකඩ සලසා දෙමින් සිනාබව දැකීමට හැකිවේ.


7.    කෙසේවෙතත් මෙම නිසා නව සොයාගනීමවල වේගය තව තවත් වේගවත් වෙමනවාත්  මෙන්ම අද ඉගෙන ගන්න දනුම ඉතාම කෙටි කාලයකින් යල්පනිනා තත්වයක් එලෙබෙනු ඇතයි සිතිය හැකි වේ. මන්දයත් මෙම සුපිරි බුද්ධියෙන් දිනෙන්දින් එදිනට පවතින තාක්සනය ඊටත් වඩාවේගයෙන් වර්ධන් වීමක් මින් සිදුවනු ඇති. මුලු වරුවක් දින ගනනක් සොෆ්ට් වෙයා ඉන්ජිනේරුවෙක් ලියන කෝඩ් විනඩිකීහිපයකින් මෙම මෙවලම් හරහා ලියවගත හකියාව දැනටමත් පමින ඇත එමනිසාම මෙම කොම්පුටෙරෙ සේස්ත්රයේ වර්ධනය වන නවතාක්සනයේ වර්ධනවේගය මේවන විට පෙරට වඩා 10 ගුනයකින හෝ ඊටවඩා වඩි ප්රමාන්යකින වර්ධනය වීමට නියමිතවී ඇත.

8.    දැනටමත් ලොවවටා වෘතිකයන් මේ සමග අභියෝගයට ලක් වෙමින් පවතින අතර ලෝකයේ පවතින සිලයුම රැකියා ප්රමාණයෙන විශාල ප්රමානයක පාලනය හෝ එම සේවාවෙනුවෙන් ලොකයේ සමතැනින්ම රටවල් කිහිපයක් තුළට විසාල දනස්කන්දයක් ගලා ඒමට නියමිතවද ඇත. පුස්කොල පොත් තඹ පත් ගල්ලෑලි, කඩදාසි, පොත් ඔස්සේ පැමිනි සහමුලින්ම ඉලෙක්ට්රොනික උපකරන වලට සම්පූර්නයෙන්ම ලෝකයම නතුවීම  ඉදිරි වසරකීපය තුළ වඩාත් හොදින්ම දැකිය හැකිවනු ඇත. බොලිවුඩ් චිත්රපටවල දකිනාලද අමුතූම ලෝකය ඉතාම ඉක්මනින් බිහිවනු ඇත. එය ඉලෝන්මස්ක් විසින් ඉතා මෑතකදී සාර්තකව පර්යේෂනයකට ලක් කරන ලද මොලය තුල රෝපනය කරන ලද දුරස්තව ප්රතිආරෝපනය කලහැකි චීපය හා නියුරෝ ලින්කින් තාක්සනය යන ක්ෂේත් හා ඒකාබද්ද වීමත් සමග වඩාත් නිර්මානශීලී,පහසු එහෙත් අභියෝගාත්මක අනාගතයක් සකසනු ඇත


☝Elon Musk successfully implanted chip in human brain

Implanted brain chip ☝




Comments

Popular posts from this blog

AI,GPT, ChatGPT, LLM, Deep learning මේවායේ තේරුම් මොනවාද?

ඔබගේ වෘත්තීයභාවය තවදුරටත් ඔබේම යැයි හෝ නිශ්චිතවසයෙන් ඔබ කුමන වෘතීකයෙක් දැයි ඉදිරියේදී කිව හැකිද ?